Search

Request to government officials




සියලුම රජයේ සේවකයන්ගෙන් කරන ඉල්ලීම නම් ස්වයන් වගකීම ගෙන රටට නායකත්වය බීමට පෙළගැසෙන ලෙසයි. රටට අවශ්‍ය සර්ව සම්පූර්ණ විසඳුමකට එළඹීම සඳහා ්වයන් අධ්‍යන හා සංවාදයේ යෙදෙන ලෙසයි. එහිදී; සියලු මානව හිමිකම් බලාත්මක කිරීම්, සියලු විදේශ ණය වසර පහක දී ගෙවා දැමීම දුෂණයට වංචාවට තිත තබන වගකීම් වගවීම් විනිවිද පෙනෙන සුළු භාවය තහවුරු කරන රිපාලන ව්‍යුහය; හා වසර සියයක සංවර්ධන සැලසුම් වලට වැදගත්කම ලබාදෙන්න



ස්වයං අධ්‍යනය සඳහා මේවා ප්‍රයෝජනයට ගන්න



Citizenship education
.pdf
Download PDF • 30.94MB


Public Engagement campain - recruting team
.pptx
Download PPTX • 7.33MB


මෙම ආරාධනය ගාම නිලධාරි මහතුන්ගේ සිට ජනාධිපතිතුමා දක්වා


  • ඉංග්‍රීසි සන්නිවේදනය

  • පරිපාලන විද්‍යාවේ හා නායකත්වයේ මූලධර්ම පිළිබඳව දැනුවත් වීම

  • මූලධර්ම ්‍රායෝගිකව යොදා ගැනීම - රජයට හා තම ආයතනයට සුදුසු ආදර්ශ විසඳුමක් නිර්මාණය කිරීම

  • වෘත්තීය වේදියෙකු වීම සාර්ථක පරිපාලකයකු නායකයෙකු වීම

  • නායකත්වය හා තම දැනුම තහවුරු කිරීම සඳහා අවම වශයෙන් 50ක කණ්ඩායමකට නායකත්වය දීම තම ආදර්ශ විසඳුම සන්නිවේදනය කිරීම

  • ඇගයීම ඔබ නිර්මාණය කරන ආදර්ශ විසඳුම රටට ඔබ ආයතනයට ා ග්‍රාම නිලධාරී කොට්ඨාශයට අනුව සිදුවනු ලබයි







13 views0 comments

Recent Posts

See All

සුද්දා ආවා ්‍රාථමික ජාතීන් ශිෂ්ට කරන්න කියලා. යුද්ධය කාලයක් පැවතුණා මෙව්වා මුළු විනාස වෙලා පුරන් වෙලා ගියා රට දුර්වල වුණා අවසාන වශයෙන් ට ඉංග්‍රීසීන්ට යටත් වුණා. ඉංග්‍රීසි රට ශිෂ්ට කරන්න කියාගේ බණ්

ශ්‍රී ලංකාවේ තිබූ රජයයන් වල මෝඩ තකතීරු ්‍රතිපත්ති හා සැලසුම් නිසා සිදු වූ හානිය දූෂණ වංචා වලින් සිදු වූ හානිය මෙන් සිය දහස් ගුණයකින් වැඩිය සිංගප්පූරුවේ දළ ජාතික නිෂ්පාදනය 340 billion USD වන විට අපගේ