Search

සංකීර්ණ ප්‍රශ්න වලට සරල විසඳුම්

සංකීර්ණ ප්‍රශ්න වලට සරල විසඳුම්


ජනවාර්ගික ්‍රශ්නයට සරල විසඳුමක් තිබේ: ඒ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමයි


සියලු මානව හිමිකම් බලාත්මක කිරීම ජාති ආගම් කුල තරාතිරම නොසලකා නීතිය ැමට එකසේ ක්‍රියාත්මක වීම වැරදිකරුවන්ට දඬුවම් නියම වීම හා කරදරේට පත්වූවන්ට සහනය ලැබීම. සුදුස්සාට සුදුසු තැන ලැබීම



ඉන්ධන හා බලශක්ති ප්‍රශ්නය


ඉන්ධන ප්‍රශ්නයට සරල විසඳුමක් තිබේ ඒ සූර්ය පැනල හා කසළ විසඳුමයි. නොරොච්චෝලේ බලාගාරය සෑදීමට ගිය වියදමින් මේ විසඳුම් ස්ථිරවම ලබාදී ගැටළුව විසඳිය හැකි ව තිබුණා


දූෂණ හා වංචා ප්‍රශ්නය


වගකීම වගවීම හා විනිවිද පෙනෙන සුළු භාවය තහවුරු කෙරෙන රිපාලන ව්‍යුහය හා තොරතුරු පද්ධතිය

නීතියේ ආධිපත්‍ය හා සියලු දේශපාලන නායකයන් නීතියට යටත් වීම

පොලිසිය හා අධිකරණය ස්වාධීන වීම

විගණනය ක්‍රමවත් වීම



දේශපාලන නායකයන් තොත්ත බබාලා නොවෙයි ඔවුන් මේ සියල්ල දනී නමුත් අධ්‍යාපනය විනාශ කර මාධ්‍ය පාලනය කර ඔබව අඳුරේ තබයි. විශේෂඥ බව පෙන්නුවත් කැකිල්ලේ නඩු තීන්දු දෙයි තව තවත් ගැටලු නිර්මාණය කරමින් තාවකාලික ලාභ ලබයි. ඔවුන්ගේ මෙන්ම ඔබගේ මෙලොව පරලොව විනාස කරලයි


13 views0 comments

Recent Posts

See All

සුද්දා ආවා ්‍රාථමික ජාතීන් ශිෂ්ට කරන්න කියලා. යුද්ධය කාලයක් පැවතුණා මෙව්වා මුළු විනාස වෙලා පුරන් වෙලා ගියා රට දුර්වල වුණා අවසාන වශයෙන් ට ඉංග්‍රීසීන්ට යටත් වුණා. ඉංග්‍රීසි රට ශිෂ්ට කරන්න කියාගේ බණ්

ශ්‍රී ලංකාවේ තිබූ රජයයන් වල මෝඩ තකතීරු ්‍රතිපත්ති හා සැලසුම් නිසා සිදු වූ හානිය දූෂණ වංචා වලින් සිදු වූ හානිය මෙන් සිය දහස් ගුණයකින් වැඩිය සිංගප්පූරුවේ දළ ජාතික නිෂ්පාදනය 340 billion USD වන විට අපගේ