Search

විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්

විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්


වෘත්තීය ආරක්ෂාව හා ගෞරවය දියව්

ශානි නිදහස් කරාවි, ෆොන්සේකාට වන්දි දීපියව්

කොල්ලකෑ ජාතික ධනය භාණ්ඩාගාරයට ගනිව්,

දුෂණයට වංචාවට තිත

සියලු මානව හිමිකම් බලාත්මක කරව්

අවුරුදු සියයකට සංවර්ධන සැලසුම් ඉදිරිපත් කරව්

අවුරුදු 10 කින් සියලු විදේශ ණය ගෙවා දමව්

ුරවැසි අධ්‍යාපනය විධිමත් කරව්

ොදු ප්‍රවාහනය, දුම්රිය දියුණු කරව්

සෞඛ්‍ය ප්‍රතිපත්ති හා පහසුකම් විධිමත් කරාවි

දරුවන්, කාන්තාවන් හා ආබාධිතයන් රැක බලා ගනිව්

සැමට පොදු නීතිය ක්‍රියාත්මක කරව්

ඇමති මණ්ඩලය උපරිමය 17 ; පැහැදිලි වගකීම් හා විනිවිද පෙනෙන සුළු භාවය තහවුරු කරව්

සුර්ය විදුලි බලය හා කසල විදුලි බලය ලබා දියව්

කසළ සම්පත අපතේ නොයවා ්‍රමවත් ලෙස කෘෂිකර්මාන්තයට යොද වව්

කෘෂි නිෂ්පාදන වෙළඳපොළට ලබාදිය ඌ, ගොවියාට මිලක් දියව්

නව නායකයෙකුට ඉඩදී අවුරුදු 74 බොරුකාර හොරු රැල ඉවත් වෙයව්


22 views0 comments

Recent Posts

See All

සුද්දා ආවා ්‍රාථමික ජාතීන් ශිෂ්ට කරන්න කියලා. යුද්ධය කාලයක් පැවතුණා මෙව්වා මුළු විනාස වෙලා පුරන් වෙලා ගියා රට දුර්වල වුණා අවසාන වශයෙන් ට ඉංග්‍රීසීන්ට යටත් වුණා. ඉංග්‍රීසි රට ශිෂ්ට කරන්න කියාගේ බණ්

ශ්‍රී ලංකාවේ තිබූ රජයයන් වල මෝඩ තකතීරු ්‍රතිපත්ති හා සැලසුම් නිසා සිදු වූ හානිය දූෂණ වංචා වලින් සිදු වූ හානිය මෙන් සිය දහස් ගුණයකින් වැඩිය සිංගප්පූරුවේ දළ ජාතික නිෂ්පාදනය 340 billion USD වන විට අපගේ