Search

මම බෞද්ධ මූලධර්ම වාදියෙක්

මම බෞද්ධ මූලධර්ම වාදියෙක්


මම දැඩිව බෞද්ධ විශ්වාසයන් හා මූලධර්ම මත පදනම්ව ඇත්තෙමි ාලාම සූත්‍රය අනුව විමසා බලා සැක සංකා දුරු කර ඇත


මම සත්‍ය වෙනුවෙන් පෙනී සිටිමි චාතුරාර්ය සත්‍ය විශ්වාසයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමි. බුද්ධ ශාසනයේ අවුරුදු 2500ක ඉදිරි පැවැත්ම සඳහා පෙනී සිටිමි. ්‍රී ලාංකිකයින්ට සාධාරණය ඊටුවන පාලන තන්ත්‍රයක් සඳහා පෙනී සිටිමි. ලෝක සාමය සඳහා පෙනී සිටිමි .


සතුරු කරදර වලට බියෙන්, වද වේදනා වලට බියෙන් පාඩු වලට බියෙන්, නින්දා අපහාස වලට බියෙන්, දුප්පත්කමට බියෙන්, තනි වීමට බියෙන් අගතියට ගොස් සාධාරණය සත්‍යය පාවා නොදෙමි. අටලෝ දහමේ කම්පා නොවෙමි. කරදර විදර්ශනාවට කමටහනක් ම කරගනිමි. මම උඩුගම් බලා යන්නෙත් බව දනිමි, නිය පිටට ගත් පස් සිලක් පමණ වන සුළුතර පිරිසට අයත් වීමට උත්සාහ ගනිමි.


තවද මම සම්පූර්ණයෙන්ම තනි වී නොමැති බව දනිමි. මනුෂ්‍යත්වය ගැනද විශ්වාස තබමි, දෙවියන් බ්‍රහ්මයන්ගේ ආශිර්වාදය ලැබෙන බව ද දනිමි. මම සම්පූර්ණයෙන්ම තනි වුවද ත්‍ය වෙනුවෙන් පෙනී සිටීම හැර වෙන විකල්පයක් නොමැති බව ද දනිමි.


ථෙරවාදී බුදු දහමට නොයෙකුත් විකල්ප විවිධත්වයන් විශ්වාසයන් හා ඇදහීම් මත නොමැති බව ද දනිමි. එය ත්‍රිපිටකය මත පදනම්ව පවතී. එය ඉතිහාසයේ ඇති වූ නොයෙකුත් සංස්කෘතික බලපෑම් වලින් විකෘති විය නොහැක. බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් ූත්‍ර හා විනය ශාස්තෘවරයා වන බවත් තමා සරණ කොට ධර්මය සරණ කොට ජීවත් විය යුතු බවත් අවවාද කර ඇත.


ඒ අනුව චතුරාර්ය සත්‍යය ආර්ය අෂ්ටාංගික මාර්ගය සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කෙරේ විශ්වාසය තැබිය යුතුයි. අසූහාර දහසක් ධර්මස්කන්ධය තුරාර්ය සත්‍යයේ යම් කොටසක් විස්තර කිරීම සඳහාම වෙයි


ථේරවාදි යා බුදු පිළිමය බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් අවුරුදු දහස් ගණනකට පසු ඇති වූ කලා නිර්මාණයක් බව දනී. විවිධ රටවල ිවිධාකාරයේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය වී ඇති බව දනී. ාලය ධනය ශ්‍රමය වැයකර ුද්ධ ප්‍රතිමා උදෙසා පුද පූජා කර ෝහ මූලික ක්‍රියාකර, බුදුරජාණන් වහන්සේට ද අපහාස කර අකුසල් කර නොගනී. ඔවුන් බුද්ධානුස්සතිය වඩයි ගිලානෝපස්ථානය වැනි පරාර්ථ චර්යාවේ යෙදෙයි. මහා සතිපට්ඨාන සුත්‍රය අනුව මෙම ආත්මයේම නිවන් දැකීම උදෙසා හිස ගිනි ගත්තෙකු ඒ ගිනි නිවන්න වෙහෙසෙන්නා සේ වීර්යයෙන් කටයුතු කරයි. එසේත් නැතිනම් මම තනිව නිවන් නොදනිමි අන් අයටත් පිහිට වෙමි එසේ සිතා බෝසත් වරයෙකු, මහෞෂධ පණ්ඩිතයන් මෙන් හා අනෙකුත් ජාතක කතාවල විස්තර වන බෝධිසත්ත්වයකු මෙන් ීවිත පරිත්‍යාගයෙන් දස පාරමිතා පිරීමට උත්සාහ කරයි.


ථෙරවාදීන් ඉලක්ක සම්පාදනය සඳහා සතර ඉර්ධිපාද වඩයි, ගැටළු විසඳීම සඳහා ගැටළුව හොඳින් හඳුනාගනී, හේතු හඳුනා ගනී, විසඳුම නිර්මාණය කරගනී, ිසඳුම් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ හඳුනාගනී. ඔවුන් ප්‍රඥාව මුල් කරගෙන ගැටළු විසඳීමට ආ ඉලක්ක සම්පාදනයට යොමුවෙයි. තමාටත් අනුන්ටත් පරිසරයටත් යහපතක් වන කුසල කර්ම වලම යෙදෙයි. තම කායකර්ම වචී කර්ම හා මනෝ කර්ම යන්ගේ සිහිය පිහිටුවා ගැනීමට උත්සාහ කරන අතර ක්‍රියාවල ප්‍රතිඵල දැමීමට තරම් හේතුඵල වාදය අනුව ්‍රඥාව දියුණු කර ගනී


ථෙරවාදීන් තම ආරක්ෂාව සඳහා සීලය යොදාගනී, සතර අගතියෙන් හා පංචනීවරණ වලින් ආරක්ෂා වීමට දනි. බුදු දහමට අනුව අවම ආරක්ෂාව සැලසෙන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී තැන හෙවත් සෝවාන් මාර්ගය වන බවත් ඔවුන් ආයතන ධාතු ස්කන්ධ වශයෙනි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම භාවය අවබෝධ කර ගැනීම සඳහා උත්සාහ කළ යුතු බවත් දනි..


මෙය සංකීර්ණ හා අසීරු කරුණක් ලෙස දැනුනද ඉතාම සරලය. ාලාම සූත්‍රය කරණීය මෙත්ත සූත්‍රය හා මහා සතිපට්ඨාන සූත්‍රය ්‍රායෝගිකව පුහුණු කිරීම සඳහා යොමු වීම පහසු හා අත්‍යවශ්‍ය සාධකයකි. තවද මහා මංගල සූත්‍රය, ිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, රාභව සූත්‍රය ගිහියන්ට ප්‍රයෝජනවත්ය. වසර ගණනාවක් බුද්ධ ධර්මය හැදෑරුවත් ෙම වටිනා සූත්‍ර ධර්ම ප්‍රායෝගිකව වැඩීමට උනන්දු කරවන වැඩපිළිවෙළක් නොතිබීම ඛේදජනකයි. එම අඩුපාඩුව ඉක්මනින්ම මගහරවා ගැනීමට ්‍රියාත්මක වෙමි.


මම අන්තර්ජාතිකව ්‍රී ලංකාවේ මෙම කටුක යථාර්ථය දේශපාලන අවස්ථාවාදය ා ශ්‍රී ලාංකීය ජනතාවට සිදුවූ අපරාධය කියාපාමින් සිටී මෙයින් නොසන්සුන් වූ දේශපාලන විරුද්ධවාදීන් මම මවාගත් සතුරන් සමග මවාගත් චෝදනා ඉදිරිපත් කරමින් වැදගත් පුද්ගලයින්ට අපහාස කරමින් මානසික උන්මාදයකින් පෙළෙන බව ඕස්ට්‍රේලියාවෙ ානසික ප්‍රතිකාර අංශ වලට දැනුම් දෙමින් පවතී. මේ නිසා මට අපහසුතා රාශියක් ඇති ව පවතී.


ෛද්‍යවරුන් මට සාමාන්‍ය ආත්ම විශ්වාසයක් ඇති බවත්, එය grandiose ලෙසත් හඳුන්වයි. ම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් යුක්තිය සාධාරණය බලාපොරොත්තු වීම prosecutor belief ලෙස හඳුන්වයි. මම ශ්‍රී ලංකාවේ දුක් විඳින ජනතාව වෙනුවෙන් සංවේදීවීම Beaurement disorder, ලෙස හඳුන්වයි. සතර සතිපට්ඨානය මත පදනම්ව ආයතන කෙරෙන් අත්විඳින ලෝකය මායාවක් ලෙස දකින මම භූත ලෝක විශ්වාස කරන නිසා, මවාගත් සතුරන් කෙරේ අභූත චෝදනා නගන නිසාද delusional ලෙස පවසයි.


මගේ පවුලේ අය අනෙකුත් ඕස්ට්‍රේලියානුවන් මෙන් මහන්සි වී වැඩ කර තම ජීවිතය සාර්ථක කර නොගැනීම හා ඔවුන්ට තෑගි බෝග නොදීම ගැන උරණව සිටි; කිරිබත්ගොඩ ඤාණානන්ද විශ්වාස කර මා කියනා බෞද්ධ විශ්වාස වලට බිය වීම හා සතර අපාය බිය වීම, තවද මාගේ දේශපාලන හෝ ආගමික මතය ්‍රචලිත වුවහොත් ඔවුන්ටද කරදර විය හැකි බව සිතමින් මාව මානසික රෝගියෙකු ලෙස හංවඩු ගසමින් සිටී.


මාගේ මිතුරන්ව සිටි බොහෝ දෙනෙකු ද මේ අන්දමින් සිතමින් මාව මඟ හැර සිටී


මට මාරයාගෙන් හා නොයෙකුත් භූත බලපෑම් වලින් කරදර එල්ල වී ඇත. මම ඒවාට ධර්මයේ විශ්වාසය මත පදනම් කරගෙන බිය නොවී ෛත්‍රියෙන් මුහුණ දෙමි. බලි තොවිල් වලට නොයමින් භූතයින් ටද ධර්මය කියා දෙමි.


මම තනි වුවද, තාවකාලික හෝ වාසි බලාපොරොත්තුවෙන් දීර්ඝ සංසාරයේ අතරමං විය නොහැක. මම චතුරාර්ය ත්‍යයේ හා හා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් වෙමින් , අන් අයට ද කියා දෙමි . සත්‍යය යුක්තිය සාධාරණය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට සුදුසු ාලන තන්ත්‍රයක් නිර්මාණය කරදීමට වෙහෙසෙමි.



7 views0 comments

Recent Posts

See All

සුද්දා ආවා ්‍රාථමික ජාතීන් ශිෂ්ට කරන්න කියලා. යුද්ධය කාලයක් පැවතුණා මෙව්වා මුළු විනාස වෙලා පුරන් වෙලා ගියා රට දුර්වල වුණා අවසාන වශයෙන් ට ඉංග්‍රීසීන්ට යටත් වුණා. ඉංග්‍රීසි රට ශිෂ්ට කරන්න කියාගේ බණ්

ශ්‍රී ලංකාවේ තිබූ රජයයන් වල මෝඩ තකතීරු ්‍රතිපත්ති හා සැලසුම් නිසා සිදු වූ හානිය දූෂණ වංචා වලින් සිදු වූ හානිය මෙන් සිය දහස් ගුණයකින් වැඩිය සිංගප්පූරුවේ දළ ජාතික නිෂ්පාදනය 340 billion USD වන විට අපගේ