Search

ඔබගේ අවධානයට

ශ්‍රී ලංකාවේ තිබූ රජයයන් වල මෝඩ තකතීරු ්‍රතිපත්ති හා සැලසුම් නිසා සිදු වූ හානිය දූෂණ වංචා වලින් සිදු වූ හානිය මෙන් සිය දහස් ගුණයකින් වැඩිය


සිංගප්පූරුවේ දළ ජාතික නිෂ්පාදනය 340 billion USD වන විට අපගේ 80.71 billion USD වෙයි


රටේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගැනීමට අවශ්‍ය වන්නේ නැත ඒ සඳහා ආයෝජනයන් ආකර්ෂණය කර ගත හැකිය. ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා දේශපාලන ස්ථාවරත්වය, භ්‍යන්තරික ආරවුල් නොමැතිව සාමයේ පැවතීම. නිරවුල් නීති පද්ධතියක් පැවතීම. ආරවුල් විසදා ගැනීමට පහසු වීම. ආකල්ප හා හැකියාවන්ගෙන් ශක්තිමත් ්‍රම බලකායක් සිටීම, රටේ ීර්ඝකාලීන සංවර්ධන ව්‍යාපෘති පැහැදිලිව නිරවුල්ව සන්නිවේදනය කිරීම, දූෂණ වංචා වලින් තොර වීම වැදගත් වෙයි.


දේශීය කර්මාන්ත තරගකාරී වෙළඳපොල ආර්ථිකය තුළ නගාසිටුවීම සඳහා ැහැදිලි වැඩ පිළිවෙලක් අවශ්‍ය ය. ව්‍යසායකත්වය ා කුඩා ව්‍යාපාර සංවර්ධනය සඳහා පුහුණු වැඩසටහන් හා මගපෙන්වීම් අවශය


අවදානම් අධික පරිසරයක් තුළ ආයෝජනය කිරීමට පැමිණෙන ආයෝජකයන් පවා පගා ඉල්ලීම නිසා ආපසු හැරී යයි. දේශීය ආයෝජකයන් විශාල පරිමාණ ආයෝජන සඳහා මැලි වෙයි. කප්පම් නොගෙවන ්‍යාපාරිකයන්ට නොයෙකුත් තහංචි බාධා පැමිණෙයි


අධික සේවකයන් පිරිසක් සිටින රජයේ රැකියාවන් වල නියුතු වූවන් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වශ්‍යවන ඵලදායි ක්‍රියාවල නියුතු වන්නේ නැත. කිසිම සැලසුමක් නැතිව ඔවුන් කරන්නන් වාලේ යමක් කරයි.


රාජ්‍ය අංශවල සම්පත් නිකරුනේ විනාශ වී යයි උදාහරණයක් ලෙස රෝහල්වල දිරා යන ගිලන්රථ දැක්විය හැකිය.


රටේ අතිරික්ත ගොවි නිෂ්පාදනයක් පැවතියත් රටේ කොටසක් බඩගින්නේ සිටි. ගොවියාට තම නිෂ්පාදන වෙළඳපොලට බෙදාහැරීමට බාධා පවතී ගොවියාට මිලක් නොලැබේ මේවා කළමනාකරණය කිරීමට රජයක් නොමැත


විවෘත ආර්ථිකය වෙනුවට කප්පම් ආර්ථිකය පවතී. ටේ සංවර්ධනයට අවශ්‍ය නව තාක්ෂණය ඉදිරිපත් කිරීමට පෞද්ගලික අංශයට ද බාධා පවතී. උදාහරණයක් වශයෙන් සූර්ය පැනල ත්පාදන යන්ත්‍ර ගෙන්වා බෙදා හැරීමට බාධා තහංචි හා අධික බදු පැනවීම සඳහන් කළ හැකිය.


රේගුව නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. හිතවතුන්ට භාණ්ඩ ආනයනයේදී ිශේෂ බදු වරප්‍රසාද හිමිවේ රටට හිමි ජාතික ආදායම රටට අහිමි වෙයි


සංවර්ධන ව්‍යාපෘති ලෙස හුවා දක්වමින් අධික ජාතික ධනයක් කොල්ලකෑමේ යෙදෙයි උදාහරණයක් ලෙස නොරොච්චෝලේ බලාගාරයේ සඳහන් කළ හැකිය. වැය කළ ධනයෙන් රටට සූර්ය පැනල් ලබාදී බලශක්ති අර්බුදය විසඳිය හැකි ව තිබුණි


තම අපරාධ, දූෂණ වංචා දිගටම කරගෙන යෑම සඳහා හා ්‍රී ලාංකිකයන් කෙරෙහි ඇති වෛරය නිසාත් බේද අවුළුවමින් භ්‍යන්තර ආරවුල් ඇති කිරීම එම ආරවුල් තුළින්ද ලාභ ලැබීමට ්‍රියාත්මක වීම


මේ අනුව කිසිම ඉදිරි දැක්මක්, සැලසුමක්, හෝ පද්ධතියක් ොමැතිව ක්‍රියාකරන රජයන් පසුගිය අවුරුදුේ 74 දී විශාල හානියක් රටට කරන ලදී. මෙවන් හේතු නිසා අපට සිංගප්පූරුව මෙන් කිහිප ගුණයක් විය හැකිව තිබූ ආර්ථිකය හා සියලු දෙනාට සුරක්ෂිත අනාගතයක් හා ජීවන තත්ත්වය අහිමි කරන ලදී


වර්තමාන ආර්ථික අර්බුදය විසඳීමට පිරියම් සෙවීමට නොව තම වැරදි සැඟවීමට හා තමන් යමක් කළ බව හුවා දැක්වීමට වෙහෙසෙයි ඔවුන් නිදහස ලැබෙන විට තිබූ ෝහල් සංඛ්‍යාව රෝහල ඇඳන් සංඛ්‍යාව ද්‍යවරුන් සංඛ්‍යාව වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාව හුවා දක්වයි. ංඛ්‍යාවෙන් වැඩි වුවත් ජාතිය ම ලෙඩ වී ඇති බව ඔව් නොදනිම කණගාටුවට කරුණකි. ෝ නොවෙන රෝග වලින් පෙලෙන සංඛ්‍යාව වැඩි වී ඇත, ෞඛ්ය අධ්‍යාපනය ආ ්‍රවර්ධනය පිරිහී ඇත. ආහාර රටාව, ශාරීරික අභ්‍යාස ැනි වැදගත් සෞඛ්‍ය පුරුදු වලින් ඔවුන් ඈත් වී ඇත. දියුණු රටවල මේවා ද රජයේ වගකීම් ය


අධික ධනයක් වියදම් කර මහා මාර්ග රාශියක් ඉදි කර ඇත. ඒවායෙන් ගසා කෑ මුදල් අති විශාලය. එම මුදල අනෙකුත් සෑම රටකම වෙනවා මෙන් ුම්රිය ප්‍රවාහනය සඳහා නම් ොදු ප්‍රවාහනය සඳහා යොදා ගත්තා නම් සෑම දෙනාටම පෞද්ගලික වාහනයක් ඒවාට ඉන්ධන හා පාරවල් වල තදබදය ැනි ප්‍රශ්න මගහරවා ගත හැකිව තිබිණ. සෑම දියුණු රටකම ෞද්ගලික වාහනයකට ඇති අවශ්‍යතාවය දුර්වල කරන අතර ොදු ප්‍රවාහන සේවය නගා සිටුවයි. ුම්රිය ප්‍රවාහනයට ප්‍රධාන තැනක් හිමි වෙයි.


නිදහස් අධ්‍යාපනය වශයෙන් සෑම දෙනාටම ම් අධ්‍යාපනයක් ලැබෙයි. එහිදී පෞරුෂ සංවර්ධනයට හෝ වෘත්තීමය හැකියාවන් දියුණු කර ගැනීමට ලැබෙන පිටිවහල ඉතාම අවමයි. ධ්‍යාපනය තෝරාගැනීමට අවකාශ නැත. රජයේ රැකියා බලාපොරොත්තුවෙන් හා ිශ්ව විද්‍යාල අපේක්ෂාව බලාපොරොත්තුවෙන් කිසිම හරයක් නැති ධ්‍යාපනයක නිරත වෙයි. වසර දහයක් පමණ ුදු දහම අධ්‍යයනය කලත් සත් තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන වැඩපිළිවෙළක් නොමැත. වසර දහයක් පමණ ග්‍රීසි භාෂාව අධ්‍යනය කලත් භාවිතය සඳහා ආත්ම විශ්වාසයක් නොමැත.


සමාජ සුබසාධනය සඳහා වැය කරන මුදල ඉතා අවම මට්ටමක පවතී. දෙමාපියන් නොමැති දරුවන්ට ආබාධිතයින් ට වැඩිහිටියන්ට ලැබෙන ආරක්ෂණ මුදල නොසලකා හැරිය හැකි තරම් ය. ස්ට්‍රේලියාවට සාපේක්ෂව ඒ සියයට එකක් පමණය. රජයක් වශයෙන් දැරිය යුතු වගකීම දරන්නේ පෞද්ගලික දානපතියන් හෝ ුණ්‍යායතන මගින්ය



2 views0 comments

Recent Posts

See All

සුද්දා ආවා ්‍රාථමික ජාතීන් ශිෂ්ට කරන්න කියලා. යුද්ධය කාලයක් පැවතුණා මෙව්වා මුළු විනාස වෙලා පුරන් වෙලා ගියා රට දුර්වල වුණා අවසාන වශයෙන් ට ඉංග්‍රීසීන්ට යටත් වුණා. ඉංග්‍රීසි රට ශිෂ්ට කරන්න කියාගේ බණ්