Search

ඉතිහාසයෙන් පාඩම් 2


සුද්දා ආවා ්‍රාථමික ජාතීන් ශිෂ්ට කරන්න කියලා. යුද්ධය කාලයක් පැවතුණා මෙව්වා මුළු විනාස වෙලා පුරන් වෙලා ගියා රට දුර්වල වුණා අවසාන වශයෙන් ට ඉංග්‍රීසීන්ට යටත් වුණා. ඉංග්‍රීසි රට ශිෂ්ට කරන්න කියාගේ බණ්ඩාරනායකගේ මුත්තා ටරට බාර දුන්නා, හාමු මහත්ත රු සැප විඳිද්දී රටවැසියා දුප්පත් වුණා ඔක්කොම බැනුම් සුද්දට ගියා ඔවුන් ගැලවුම්කාරයා ලෙස පෙනී සිටියා


සුද්දයි කාලෙදි කන්ද උඩරට කැලෑ ටික අලි ටික විනාශ වෙලා ගියා


දෙවන ලෝක යුද්ධයෙන් සුද්දා හෙම්බත් වුණා. ඔවුන් හිසරදයක්ව තිබුණු ලංකාවක් දමා ගියා. පිනට නිදහස ලැබුණා. සේනානායක ලාවා පුරන් වෙලා තිබුණු කුඹුරු වැව් ්‍රයෝජනයට නොගෙන අලුත් ජනාවාස පිහිටෙව්වා. කැලෑ ටික විනාශ කළා සම්පත් විනාශ කළා . රටට සෑහීමකට පත්විය හැකියි ඉදිරි දැක්මක් ඉදිරිපත් කළේ නැත.


වීරයා වෙන්නට ජේ ආර් ිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය යුතු යැයි පා ගමන් යන්නට වුණා.


එය ජනප්‍රිය වන විට බණ්ඩාරනායක ඒ හයිජැක් කළා. බලයට ආවා. පැවැත්වුණු ධ්‍යාපනය විනාශ කළා. අනගාරික ධර්මපාලගේ පාසැල් සියයක්, රජයේ පාසල්, කතෝලික පාසල් වලින් ධ්‍යාපනය පිරිහුණා. මුළු රටම ංග්‍රීසි, සිංහල, දෙමළ, හා අනෙකුත් භාෂාවලින් ශක්තිමත් කිරීම වෙනුවට සිංහලයා මුරුංගා අතේ තිබ්බා


බලපුළුවන්කාර දෙමළුන් සමග බය පෙරළියක යෙදුණා. සිංහල දෙමළ මුස්ලිම් දුප්පතුන් දුක් විඳිද්දී ඔවුන් මෙසේ ජීවිත සමග සෙල්ලම් කළා. ෝකයේ ප්‍රථම වරට එකට සිටි ජාතීන් වෙන්කර ජනවර්ග අනුව ෙඩරල් ක්‍රමයක් නිර්මාණය කරන්න උත්සාහ කළා. බද්දේගම විමලවංශ වැනි නාහිමිවරුන්ගේ හා ජනතාවගේ විරෝධය මත ඒ අකුලා ගත්තා. බණ්ඩාරනායක ඝාතනය වුණා. සිරිමාවෝ රත්වත්තේ bandaranaike බලයට පත්වුණා. ටිකක් හෝ ්‍රඥාවන්තව කටයුතු කළ නායිකාව ලෙස සඳහන් කරන්න පුළුවන්. එහෙත් ඔවුන් විශේෂ පවුලක් වුණා රටවැසියා පටි තද කරන විට වුන්ට විශේෂ වරප්‍රසාද හමුවුණා.


මේ අව් අස්සේ ඊනියා සමාජවාදී රෝහණ විජේවීර කරළියට පැමිණුනා. පන්ති සටන අරඹා අසල්වැසියාට ඉරිසියා කරන්න වෛර කරන්න පටන් ගත්තා. ිශ්ව විද්‍යාලයේ නවක වදය ඇරඹුනා නිදහසේ තිබුණු බුද්ධි කලම්භනය නැතිවුණා. තරුණයන් කුලප්පු කර මරණයට දැක්වූවා.

ජේ ආර් ගේ උසි ගැන්වීම් වලට හා නොයෙකුත් කලකිරීම් වලට කලකිරුණු ජනතාව ඇය පහකර JR ට බලය දුන්නා. බලයට ආපු ගමන් ජේ ආර් දේශපාලන පලිගැනීම් අපගේ ශබ්දකෝෂයට හා සංස්කෘතියට එකතු කළා දේශීය කර්මාන්ත විනාශ කර ණය ගනිමින් රට විනාස කරා. ඉන්දියාවටද ලොකුකම් පෙන්නන්න වුණා


මේ කතන්දර අස්සේ කලකිරුණු දෙමළ තරුණයන් ඉන්දියාවේ ද සහාය ඇතිව ආයුධ අතට ගත්තා. මෙය මුල්කරගත් ජේ ආර් වීරයා වීමට කළු ජූලිය ඇතිකළා. සිංහල දෙමළ කාකොටා වැටීම් උත්සන්න වුණා. මුල් කාලයේ දෙමළ තරුණයන් ෙනම රාජ්‍යයක් ඉල්ලා සිටියේ නැත. එහෙත් ඇන්ටන් බාලසිංහම් prabhakaran සමග එකතු වී සියලු දෙමළ සංවිධාන විනාශ කර ෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් වදින්න වුණා.


මේ අව් අස්සේ ඉන්දියාව මුළාවට දමා ජේ ආර් පලාත්සබාව අටවා ගත්තා.


ප්‍රඥාවක් රහිත කපටිකම්වලින් ජේ ආර් රට අවුල් කර දමා ්‍රේමදාසට බලය පවරා පැත්තකට වුණා


හොර ඡන්ද වංචාවක් සහිතව ්‍රේමදාස බලයට ආවා. ආපු ගමන් ශ්‍රීමත් වුණා. කිසිම වෘත්තීය වේදියකු ට සවන් නොදුන්නා. හමුදාව පොලිසිය කොටියට පාවා දුන්නා. හමුදාව පොලිසිය පාතාල ලොක්කන්ට සැරියුත් ගහන්න වුණා. විජේවීර නැවතත් කොල්ලන් බිලි දුන්නා. අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කිරීමට නොගොස් සියලුම සිංහල තරුණයන් ඝාතනය වුණා. නප්‍රිය වූ හමුදාවේ ඉහල නිලයන් කොබ්බෑකඩුව ඇතුළු ඝාතනය වුණා. අවසානයේ ඔහු රතිඤ්ඤා හඬ මැද්දේ විනාශ වෙලා ගියා.


මේ සියල්ලෙන් ලාබ ලැබූ කොටස් න්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග බලයට ගෙනාවා. සියලු දෙනාගේ ආශිර්වාදය මැද ඇය සාම සාකච්ඡා පටන් ගත්තා. සියලු වැරදි නාධිපති ක්‍රමයෙහි ඇයි පැවසූවා ය එහෙත් එය අහෝසි නොකළාය. ජේ ආර් වඩා ඉදිරියට ගොස් රිපාලන ව්‍යුහය විනාස කළා. මාමා සමග එකතුවී බොරු යුද්ධයක් කළා. අවසානයේ චෞර රැජිණ ලෙස විරුදාවලිය ලබමින් රට අරාජික කර පාලනයෙන් ඉවත් වුණා


රනිල් සාම සාකච්ඡා පවත්වමින් නෑගම් ගියා. හමුදා බුද්ධි අංශය මහසෝන් බලකාය විනාස කළා මෙයින් කළකිරුණු ජනතාව හු ප්‍රතික්ෂේප කළා


සියලු දෙනාම එකතු වී මහින්ද රාජපක්ෂ බලයට ගෙනාවා. මුළු රටක් එම කාලය තුළදී කැපකිරීම් කරමින් යුද්ධය අවසන් කිරීමට පෙළ ගැසුණා. යුද්ධය අවසන් වූ පසු පොන්සේකා හා ඉහළ හමුදා නිලධාරීන්ගෙන් පළි ගනිමින් යග්‍රහණය සියලූ අයිතිවාසිකම් ඔහු යටතට ගත්තා. රට කොල්ලකෑවා, ණය ගනිමින් ඒවාද සාක්කුවට ඔබා ගත්තා. හොර සල්ලි අච්චු ගැහුවා , ධනය රටින් පිට කළා.


මෙයින් කලකිරුණ මිනිසුන් මිස්ටර් ජෙන්ට්ලමන් ගේ රනිල්ගේ පිහිට යැද්දා. දින 100 අලුත් රටක් පොරොන්දු වූ ඔහු රිපාලන ව්‍යුහය අවසාන වග වීමත් විනාස කළා. ෛත්‍රීපාල සමග එකතු වී හැංගිමුත්තන් කළා. ඔහුගේ මිතුරන් මහ බැංකුව කොල්ල කෑවා. මෙයින් කලකිරුණු මිනිසුන් ාස්කු ප්‍රහාරයෙන් පසු තවදුරටත් කලකිරී නැවතත් මහින්දට බලය දුන්නා. හි ප්‍රතිවිපාක රටක් වශයෙන් අද භුක්ති විඳිමින් සිටිනවා


අපේ මිනිසුන් මාරුවෙන් මාරුවට කවුරුන් හෝ බලයට පත් කළා. මැරකම ජඩ ගම බලුකම නායකත්වයේ සංකේතය වුණා. රට ගැන නොසිතා පෞද්ගලික වාසි තකා නායකයන් තෝරන්න වුණා. රටට සැලසුම් ඉදිරිපත් කරන අයට වඩා ඩීල් දාන අය නප්‍රිය වුණා. දූෂණය වංචාව සෑම දෙනාම සහභාගි වුණා. පාසැලේ විදුහල්පති පවා දූෂණ සංස්කෘතියට යට වුණා. මෙයින් කලකිරුණු කොටස් රට හැර ගියා. තව කොටසක් දූෂණයෙන් වංචාවෙන් ඉපයූ මුදල් තම දරුවන් විදේශයක යැවීමට කටයුතු කළා. අවසානයේ විදේශගත වීම එකම විකල්පය ලෙස පෙනෙන්න වුනා.


අපේ ජනතාව කවදාවත් අවුරුදු 100ක සංවර්ධන සැලසුම් ඉල්ලූවේ නැත. වගකීම් වගවීම් හා විනිවිද පෙනෙන සුළු භාවය පැහැදිලි ාලන තන්ත්‍රයක් ඉල්ලා සිටියේ නැත. දූෂණය වංචාව පිටුදැක මානව හිමිකම් බලාත්මක කරන ලෙස ඉල්ලා සිටියේ නැත. ඔවුන්ගේ අවධානය වැඩිවන ජීවන වියදම හා අරගලය මතම පදනම් විය. දැන් අප හට වෙනස් ආකාරයකින් සිතිමට කාලය පැමිණ ඇත. වසර 74 ක ඛේදනීය දේශපාලන සංස්කෘතිය අවසන් කර දියුණු රටක සිහිනය දැකීමට පෙළගැසෙන්න. වසර හැත්තෑ හතරේ ඉගෙන ගත් පාඩම් අමතක කර ඒ මෝඩකම් නැවත කිරීමට සූදානම් නොවන්න

3 views0 comments

Recent Posts

See All

ශ්‍රී ලංකාවේ තිබූ රජයයන් වල මෝඩ තකතීරු ්‍රතිපත්ති හා සැලසුම් නිසා සිදු වූ හානිය දූෂණ වංචා වලින් සිදු වූ හානිය මෙන් සිය දහස් ගුණයකින් වැඩිය සිංගප්පූරුවේ දළ ජාතික නිෂ්පාදනය 340 billion USD වන විට අපගේ