Search

ඉතිහාසයෙන් පාඩම්

Updated: Apr 22

ඉතිහාසයෙන් පාඩම්


ඈත අතීතයේදී ්‍රී ලාංකීය ජනතාව එසේත් නැතිනම් හෙළයන් කුල හතරක් වශයෙන් ජීවත් වුණා. යක්ෂ නාග රාක්ෂස හා දේව යන මේ කුලවල පදනම රැකියාව වුණා. බුදු දහම පැමිණීමත් සමගම ශිෂ්ටාචාරය ්‍රමානුකූල වුණා.


බුදු දහමට අනුව කුලය සත්පුරුෂ හා අසත්පුරුෂ වුණා. ඊට අමතරව ාජ්‍ය පාලනයේ දී අපරාධකරුවන් රොඩී කුලයට එකතු කළා. බුදු දහමට අනුව මේ එකම කුලයක් වත් ස්ථිර කුල නොවන අතර සත්පුරුෂයන් වීමට ඕනෑම අයෙකුට පුළුවනි. මිනිසත් බාවය ඉතා උසස් කොට සැලකූ බුදුරජාණන් වහන්සේ එහෙම කලාතුරකින් ලැබෙන අවස්ථාව අපතේ නොයන ලෙස වදාරා ඇත.


සිංහල බෞද්ධ සංස්කෘතිය සාරධර්ම රාශියකින් පෝෂණය වුණා ඒවා අතර නිවන උතුම්ම සැපය, දානය ්‍රිය වචනය අර්ථ චර්යාව, මානව හිමිකම් හා සමානාත්මතාවය, සත්ව කරුණාව හා අයිතිවාසිකම්, පාරිසරික වගකීම තා ඉහලින් විද්‍යාමාන වෙනවා.


ඉතා විශාල ජනතාවක් පරිසරය මනා ලෙස කළමනාකරණය කරගෙන පරිසර හානිය අවම කරගෙන මෙලොව පරලොව සාර්ථක කරගෙන සතුටින් ජීවත් උනා.


නොයෙකුත් ඉන්දියානු ංක්‍රමණිකයන්, ආක්‍රමණ, සන් නාගත ා ආක්‍රමණ වශයෙන් පැමිණ ්‍රධාන සංස්කෘතිය හෙළ බෞද්ධ සංස්කෘතිය සමඟ ිශ්‍ර වුණා. වර්තමානයේ සිංහල වශයෙන් හඳුන්වන මෙම ජාතිය බොහෝ ජාතීන්ගේ සංකලනයක්.


පරිනිර්වාණයෙන් අවුරුදු දහස් ගණනකට පසු බුදු පිළිමය ඇතිවුණා ධාතු වන්දනා ෛත්‍යය ඉදිවීම සංස්කෘතිය ගොඩනැංවීමේ ොයෙකුත් උපාය උපක්‍රම වශයෙන් ඉදිරිපත් වුණා. අවාසනාවකට ර්තමානයේ එම උපාය උපක්‍රම අපගේ සතුරන් විසින් අපට එරෙහිව සත් තිස් බෝධිපාක්ෂික ධර්ම තුරාර්ය සත්‍යය ආර්ය අෂ්ටාංගික මාර්ගය යටපත් කිරීම සඳහා යොදා ගන්නවා.


සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන අවබෝධයෙන් දුර්වල වූ ජනතාව තමාට තමා සරණ කොට ජීවත් වීමට නොදන්නා නිසා බෝධියක් යට පිලිමයක් යට වැළපෙමින් සිටිනවා එසේත් නැත්නම් වාලම්පුරි යකට හෝ පෙරේතයකු ට යාච්ඤා කරනවා


ෞද්ධයන් දෙවියන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. යහපත් ්‍රඥාවන්ත බලවේගයන් වන දෙවියන් සත්පුරුෂයන් ආරක්ෂා කරමින් යහපත් වැඩ වලට උදව් කරන බව බෞද්ධ විශ්වාසයයි.


ආත්ම ශක්තියෙන් හා ආත්ම විශ්වාසයෙන් යුතු බෞද්ධයා දෙවියන්ට භූතයන්ට ා බ්‍රහ්ම ඉන්ට පවා චතුරාර්ය සත්‍යය ආර්ය අෂ්ටාංගික මාර්ගය හා අනෙකුත් සත්තිස් බෝධි පාක්ෂික ධර්ම දේශනා කරමින් හපත් ක්‍රියාවල යෙදෙමින් පින් අනුමෝදන් කරනවා. ඔවුන් භූත බලවේග විශ්වාස කරත් ඒවාට බිය වූයේ නැහැ.


හෙළ රජවරුන් එක ජාතියකට හෝ කුලයකට අයත් වන්නේ නැහැ. ඔවුන් බොහෝ විවිධ පසුබිම් වලින් නැගීසිටිය බෞද්ධ නායකයන්. ආදර්ශමත්ව වගකීම හා අවදානම දරාගත් බෝධිසත්වයන් හා සමාන කොටසක්. හෙළ සමාජය පන්සල ඇසුරු කරගෙන සප්ත අපරිහානි ධර්ම මත ගොඩනැගුණු සමාජයක්. එසේ හෙයින් විශාල අභියෝග හමුවේ ආරක්ෂා වෙමින් ජාතියක් වශයෙන් අවුරුදු 2500 ක් වන මේ මොහොත දක්වා ආරක්ෂාව වුණා. වර්තමානයේ මොන අභියෝග තිබුනත් තව අවුරුදු දෙදහස් පන්සියයකට බුදු දහම රැකගැනීමේ අභියෝගය භාරගෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා සහගතව සප්ත අපරිහානි ධර්ම මත පදනම් වුවහොත් අප සාර්ථක වනවා නිසැකයි



මෑත ඉතිහාසයෙන් පාඩම්


කම්මැලි කාර වහල් ජාතියකට නායකත්වය දීමට අනගාරික ධර්මපාල තුමා පාසැල් සියයකට වඩා හැදුවා අනිකාට ඉරිසියා නොකර අන් ජාතීන් ගෙන් ඉගෙන ගන්න කියමින් පරාධීන ගතිවලට අභියෝග කළා මෙයින් අපහසුතාවයට පත්වූ වහල් හිමියන් හා වහලුන් එතුමා රටින් පන්නා දැමුවා. එයින් නොනැවතී ඒ නාමය හා ගොඩනැගූ සම්පත් ුග්ධකම ප්‍රචාරය කිරීමට යෙදෙව්වා.


භාෂා රාශියක් ඉගෙනීම වෙනුවට සිංහල භාෂාව ලොව උසස්ම භාෂාව යැයි උදම් අනමින් ග්‍රීසි භාෂාව ප්‍රතික්ෂේප කළා. දැනුම ලබා ගැනීමට තිබූ මාර්ග අවහිර වුණා. වේගයෙන් ඉදිරියට ගිය ලෝකය තුළ තනි උනා. සිංහල භාෂාව වත් හරියට ඉගෙන නොගෙන ජාතියක් වශයෙන් පිරිහුණා


අනෙකුත් ජාතීන් අභියෝගයක් වන විට ඔවුන්ට ඉරිසියාව වඩා ඔවුන් පාලනය කිරීමට සිතුවා. මහ ජාතිය වශයෙන් සුළු ජාතීන්ට නායකත්වය දීමට අපොහොසත් වුණා සුළු ජාතීන්ට රැකවරණය දීමට අපොහොසත් වුණා


නිතර කිපෙන ජාතියක් වුණා, අනෙකාගේ අපහසුතාවයට සංවේදීතාව දුර්වල කරගත්තා, අනෙකාගේ දියුණුව බලා සතුටු වීමට නොහැකි වුණා, අපක්ෂපාතීව යුක්තිය සාධාරණය වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි වුණා. සතර බ්‍රහ්ම විහරණය දුර්වල කරගෙන ජාතියක් වශයෙන් පිරිහුණා


කරණීය මෙත්ත සූත්‍රය, මහා මංගල සූත්‍රය කියා වතුර බී නූල් ගැට ගැසුවා. ධර්මය තේරුම්ගෙන ්‍රතිපදාවෙන් අනුගමනය කිරීමට නොහැකි වුණා. අසරණ වූ ඔවුන් වාලම්පුරි යේ හෝ පෙරේතයෙක් උගේ සරණ සොයා කට්ටඩියන් වැද්දා.


සාක්ෂරතාවයෙන් නැතුවා සේ ුද්ධ ජයන්ති ත්‍රිපිටකය කියවීමට මැලි වුණා, මහා සතිපට්ඨාන සූත්‍රය අමතක කර වැදිබණ වලට සවන් දුන්නා. ාලය ධනය ශ්‍රමය වැය කර ගෙන පුද පූජා පැවැත්වූවා. ිත්‍යාව වැඩූ ජාතිය මෙලොව පරලොව වශයෙන් පිරිහුණා


ජාතක පොත අමතක කර කාටුන් චරිත වීරයන් කරගත්තා ත්ම ශක්තිය බුද්ධිය ප්‍රඥාව හීන කරගත්තා සංස්කෘතිය පිරිහුණා.


පෞද්ගලික වාසි තකා දුෂ්ටයින් හොර දෙටුවා රජකළා සුදුස්සාට සුදුසු තැන නොදුන්නා. දක්ෂයින් රට හැර ගියා දවසින් දවස රට පරිහානියට පත් වුණා


කෙටි කාලීන ලාබ ලැබීමට දුෂ්ට සිතින් කිරි ගවයා මසට විකුණුවා බත් ගස වූ කොස් ගස ලෑලි කළා . අද දවසේ ලාභය පමණක් සිදු අම්මා තාත්තා පවා විකිණීමට සමත් ්‍යාපාරිකයන් බිහිවුණා. රට සෑම අතින්ම පිරිහුණා


මිථ්‍යාවේ ගැලී සිටින මිසදුටු පාලකයන් බලයේ සිටිමින් වංචා කරමින් අපරාධ කිරීමට පාය උපක්‍රම ගැන සිතුවා. ජනතාවගේ එකමුතුකම අභියෝගයක් ලෙස සිතූ ඔවුන් ජනතාව ජාති ආගම් පන්ති කුල වශයෙන් කාකොටා වැටීමට පසුබිම සකස් කළා. ගැටළුවලට ඇති සැබෑ හේතු වසන් කරමින් නොයෙකුත් අපරාධකාරී විශේෂඥයන් බොරු හේතු පෙන්නුවා. බෝම්බ හා මිනී මැරුම් කරමින් නොයෙකුත් අයට චෝදනා කරා. මෙයින් රැවටුණු බොහෝ දෙනා ඔවුන් ඔවුන්ට වෛර කරමින් කා කොටා වැටුනා මුළු රටම ලේ විලක් වුණා මියගිය දූ දරුවන් මාපියන් ඥාතීන් වෙනුවෙන් හඬා වැටෙන යුක්තිය සාධාරණය ඉල්ලා සිටින්නන්ගෙන් පිරී ඇත. නිවැරදි මග පෙන්වීමක් නොමැති බොහෝ දෙනා වෛරය හා ආයුධවලින් යුක්තිය සාධාරණය සෙවීමට පෙළඹී ගැටළු වර්ධනය වී


දීමට අදහස් කරන පණිවිඩය


පිරිහුණු සාස්කෘතිය හා මිසදිටු ාලන තන්ත්‍රය තුළ ධාර්මිකව ජීවත්වීමට උත්සාහ දරා අසාර්ථකවන පුද්ගලයන් බුදුරජාණන් වහන්සේට හා ධර්මයට පවා වෛර කිරීමට පෙලඹිලා. ඔවුන් බේරාගැනීමට තරම් බුද්ධියක් නැති බෞද්ධයන් ඔවුන්ට වරදකාරී හැඟීම පටවනවා. ඔවුන්ට ධර්මය අඩුපාඩු පෙන්වා දී නිවැරදි කරමින් ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය ලබාදී ්‍යක් ප්‍රයෝග හා උපාය උපක්‍රම උගන්වමින් ්‍රායෝගිකව ධාර්මිකව ජීවත් වෙමින් මෙලොව පරලොව සාර්ථක කර ගැනීමට උපකාර කළ යුතුය.


බුදු දහමට අනුව න්ද්‍රිය පරෝ ප්‍රත්‍ය ඥානය ඒත් ඒ බුදු කෙනෙකුට පමණයි. එසේ හෙයින් කිසිවකු නිවන් දැකීමට නොහැකියැයි කීමට අයිතියක් නැත. බුද්ධ ශාසනය තුළ අංගුලිමාල, අම්බපාලි, සුනීත සෝපාක දබ්බ මල්ල, චුල්ල පන්ථක වැන්නවුන් නිවන් අවබෝධ කරගත් බව අමතක කරන්න බැහැ. නිවැරදි දැනුම හා උපකාර ලැබුණොත් සියලු දෙනාම මෙලොව පරලොව සාර්ථක කරගෙන සතුටින් ජීවත් වීමට කැමතිය. මිසදුටු ආශ්‍රය, දැනුම නොලැබීම හා සම්පත් හිගය නිසා ඔවුන් අසරණ ව වැරදි ්‍රියාවල යෙදෙමින් මෙලොව පරලොව විනාස කර ගන්නවා


බෞද්ධයන් සසර දුක් හිත බව අවබෝධ කරගෙන මෙම ආත්මයේදීම නිවන් අවබෝධ කර ගනිමි සිතා තුරාර්ය සත්‍යය ආර්ය අෂ්ටාංගික මාර්ගය හා සත් තිස් බෝධි පාක්ෂික ධර්ම පිහිට කොට ගන්නවා. ික්ෂුව මේ අතර ප්‍රධානයි. චීවරය ික්ෂුත්වය ප්‍රධාන සංකේතය නොවේ. චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය සත් තිස් බෝධිපාක්ෂික ධර්ම ්‍රතිපදාවෙන් අනුගමනය කරමින් එහි ආනිශංස කියමින් න්‍ය යනු එම මාර්ගයට ගෙන එම මාර්ගයේ ගැටලු විසඳමින් ්‍යාණ මිත්‍ර භාවයෙන් මෙලොව පරලොව සාර්ථකත්වයට උදව් කරන කොට්ඨාශයයි.


චීවරධාරීන් භික්ෂුත්වයට නිගා දෙන්නේ නම්, දුස්සීලව මුග්ධයන් මෙන් හැසිරෙන්නේ නම් ඔවුන් චීවරධාරී බුදුදහමේ සතුරන් ලෙස සලකන්න ඔවුන් භික්ෂූන් ලෙස සලකා භික්ෂූන් අසරණ නොකරන්න ඔබ අසරන නොවන්න.


ඔබ රහත් වී නොමැති නම්, රහතන් වහන්සේට පවා අඩුපාඩු හදා ගැනීමට සිදු වූ බව දැන ගන්න. බුදුරජාණන් වහන්සේ පවා ඉල්ලීම් වලට ඇහුම්කන් දී බුද්ධ ශාසනය විධිමත් කරා. නිවන් මාර්ගයේ සිටින්නන් නොකඩවා අඩුපාඩු සාදා ගනිමින් ඉදිරියට ගමන් කරන්නන්. අප සාර්ථක වීමට නම් තුරාට පවා මෛත්‍රිය වර්ධනය කරමින් අභියෝග උපහාස අපහාස හා දරුණු අපරාද වලට ්‍යක් ප්‍රයෝග යොදමින් උපක්‍රමශීලීව ඉදිරියට යා යුතුයි. අවවාදානුශාසනා හා චෝදනා රාහුල මහරහතන් වහන්සේ මෙන් ආදරෙන් ගෞරවයෙන් පිළිගත යුතුය



ඔබ පළමුව රමාද කල්‍යාණ මිත්‍ර භාවයෙන් මෛත්‍රී කරගන්න තුරාර්ය සත්‍යයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තහවුරු වන්න. සත් තිස් බෝධිපාක්ෂික ධර්ම ්‍රායෝගිකව පුහුණු කරන්න. දෙවනුව අන් අයටත් එම ධර්මය වැඩීමට කියාදෙන්න උනන්දු කරවන්න. මෙම මෙලොව පරලොව දීර්ඝකාලීන සාර්ථකත්වය ලබාදෙන බුදුදහම හා ඒ රැකීමට උදව් වෙන හෙළ සංස්කෘතිය රැකදෙන සාධාරණ ාලන තන්ත්‍රයක් වෙනුවෙන් පෙනී සිටින්න.


අන්‍යයන්ගේ අපහසුතාවයන්ට අසරණ භාවයන්ට සංවේදී වන්න. හැකි ලෙස ඔවුන්ට පිහිට වන්න, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න


මෙලොව පරලොව දියුණුවන සතුටින් සිටින්නාවූ අය දැක සතුටු වන්න පින් අනුමෝදන් වන්න පින් අනුමෝදන් කරන්න


අභියෝග හමුවේ නොසැලී සිටින්න අට ලෝ දහමෙහි කම්පා නොවන්න නිවැරදි දෙය කිරීමට යාමේදී ඔබ තනිවේ යැයි අඩත්තේට්ටම් වලට හා ඝාතනයට ලක්වේයැයි ූල්‍ය මේ පාඩු දැරීමට සිදුවේ යැයි සිතා අධෛර්යය නොවන්න. ෛත්‍රිය වඩමින් ්‍රඥාවන්ත ඔබ බෝධිසත්ත්වයකු මෙන් කටයුතු කරන්න. එය ඔබට දස පාරමිතා සම්පූර්ණ කර ගැනීමට ලැබූ අවස්ථාවක් යැයි සිතන්න.


ඔබ ගැන ඔබ කළ කුසල කර්ම ගැන බුදුරජාණන් වහන්සේ හා ධර්මය ගැන විශ්වාසය තබමින් නිවැරදි දෙය ත්‍ය වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් ඔබගේ මෙලොව පරලොව දියුණුව වෙනුවෙන් අන් අයගේ මෙලොව පරලොව දියුණුව වෙනුවෙන් පෙනී සිටින්න. එසේ පෙනී සිට ෙලොව පරලොව ජයග්‍රහණය කරන්න මේ ඔබ අප සැමට ඇති එකම විසඳුමයි.




Political history
.docx
Download DOCX • 20KB

93 views0 comments

Recent Posts

See All

සුද්දා ආවා ්‍රාථමික ජාතීන් ශිෂ්ට කරන්න කියලා. යුද්ධය කාලයක් පැවතුණා මෙව්වා මුළු විනාස වෙලා පුරන් වෙලා ගියා රට දුර්වල වුණා අවසාන වශයෙන් ට ඉංග්‍රීසීන්ට යටත් වුණා. ඉංග්‍රීසි රට ශිෂ්ට කරන්න කියාගේ බණ්

ශ්‍රී ලංකාවේ තිබූ රජයයන් වල මෝඩ තකතීරු ්‍රතිපත්ති හා සැලසුම් නිසා සිදු වූ හානිය දූෂණ වංචා වලින් සිදු වූ හානිය මෙන් සිය දහස් ගුණයකින් වැඩිය සිංගප්පූරුවේ දළ ජාතික නිෂ්පාදනය 340 billion USD වන විට අපගේ